හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම නියෝගය පනවා ඇති බව වාර්තා වේ.