Colombo Today Local News

පාර්ලිමේන්තුව රැස්වීම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කළ පසු. පක්ෂ නායක රැස්වීමත් කල් යයි.

පාර්ලිමේන්තුව රැස්වීම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කළ පසු පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා එම සංකීර්ණයේ දී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීමද කල් තබනු ලැබ ඇත.

පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා දක්වා කල් තබා ඇති හෙයින් ස්ථාවර නියෝග අනුව සභාව එදින අනිවාර්යෙන්ම රැස්විය යුතුවේ. මෙනිසා පාලිමේන්තුව එදින කතානායකවරයා සහ සභානායකවරයා පමණක් සහභාගිවී රැස්වී කල්තැබීමටද යෝජනාවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග වලින් පැවසේ.

Related posts

ඒකල රියඅනතුරකින් තිදෙනෙකු මරු දකී

colombotoday

ඥාණසාර හිමි පොලීසියට කැදවයි !

colombotoday

අත්අඩංගුවට ගන්නා කංසා වලට කරන්න යන දේ…

colombotoday

පනත පළාත්සභා අටක පැරදී තිබියදීත් ‘සුපිරි ඇමති‘ හොරෙන්ම වැඩ !

colombotoday

ගෝඨාට සහාය දක්වන්න ශ්‍රිනිප තීරණයක් නෑ

colombotoday

ආගිය අතක් නැති අර්ජුන් මහෙන්ද්‍රන් දකුණු අප්‍රිකානු මාධ්‍යයකින් මතුවෙයි.

colombotoday