World

නිව් යෝර්ක් නගරාධිපතිවරයෙක් බිට්කොයින් වලින් වැටුප් ඉල්ලයි

පසුගියදා තෝරාපත්කර ගත් නව නගරාධිපතිවරයෙක් තම මුල් වැටුප් තුන බිට්කොයින් වලින් ගෙවන ලෙසට ඉල්ලීමක් කර තිබෙන පුවතක් අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයෙන් වාර්තා වෙයි.

ඔහු එරික් ඇඩම්ස් ය.ඔහු හිටපු පොලිස් නිලධාරියෙකි.ඔහු පසුගිය සතියේදී තේරී පත්විණි.

වර්තමාන නගරාධිපති බිල් ඩි බ්ලාසියෝ ගේ ධූර කාලය ජනවාරි මාසයේදී නිමවෙයි.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් නගරාධිපති ලෙස තේරී පත්වී සිටින ඇඩම්ස් පැවසුවේ නිව් යෝර්ක් නගරය “ක්‍රිප්ටො කරන්සි කර්මාන්තයේ” මධ්‍යස්ථානය කිරීම තම අරමුණ බවය.

බිට්කොයින් 2009 වසරේදී හඳුන්වාදුනි. එය ලොව විශාලතම ක්‍රිප්ටො කරන්සි කර්මාන්තය ලෙස හැඳින්වෙයි.

Related posts

පාකිස්තානයේ හිටපු ජනපති මුෂාරෆ්ට මරණ දඬුවම

colombotoday

කොවිඩ් පතුරනවයි කියමින් බල්ලෝ මරලා

colombotoday

ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් ගණන ලක්ෂ 70 ඉක්මවයි

colombotoday

කුපිත වූ වැසියෝ පාර්ලිමේන්තුවට ගිනි තබති

colombotoday

ඉන්දියාවේ මන්ත්‍රීවරුන් 25කටත් කොරෝනා

colombotoday

බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12ක් ජීවිතක්ෂයට

Admin