Colombo Today Local News

හිට්ලර් පාලනයක් බිහිවෙනවට මං විරුද්ධයි.. පක්ෂෙන් ඉවත්වී දිවි පුදා සටන් කරනනවා – වෙල්ගම

හිට්ලර් කෙනෙක් වී, මිලිටරි පාලනයකින් හෝ මේ රට බේරාදෙන්නැයි අස්ගිරි අනුනාහිමියන් කල ප්‍රකාශය තමන් තරයේ හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීකුමාර වෙල්ගම මහතා පවසයි.

මන්ත‍්‍රන්‍ිරයා පවසන්නේ යම් හෙයනික් එවන් තත්වයක් උද්ගත වුවහොත් පක්‍ෂයෙන්ද ඉවත් වී ජීවිතයද පරදුවට තබා සටන් කරන බවයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාධී පාලනයක් තමන් බලාපොරොත්තු වන බවත් රට මිලිටරි පාලනයක් ඇති වුවහොත් ඊට තමන් දැඩි විරෝධය පල කරන බවද ඔහු සදහන් කරයි.

[fbvideo link=”https://www.facebook.com/hotnirosh/videos/1936702009714154/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පොලිස් කොමිසමට හොරෙන් නිලධාරීන්ට ස්ථාන මාරු, පොලිස් කොමිසම නමට පමණද?

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තු ගෙන්නන්න එපා. | ඇමති වීරසේකර කතා නායකගෙන් ඉල්ලයි.

colombotoday

අන්තවාදී ඉගැන්වීම් තිබියදී ඉස්ලාම් පෙළපොත් මුද්‍රණයට ඇමති සුසිල්ගෙන් නියෝග.

colombotoday

ගෑස් හා කිරිපිටි මිල ඉහළ යන ලකුණු

colombotoday

උතුරේ සේවා වලටත් බාධා

colombotoday