Colombo Today Local News

චීන කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ

චීනයෙන් මෙරටට ලැබුණු කොවිඩ් එන්නත අද (05) දිනයේ සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

නමුත් එය ප්‍රථමයෙන් ලබාදෙනු ලබන්නේ මෙරට වෙසෙන චීන ජාතිකයන්ටය.

සිනොෆාම් නමැති චීනයේ නිෂ්පාදිත එම එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් පසුගිය 31 වනදා මෙරටට ගෙන එනු ලැබුයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ ගුවන් යානයෙන් ය.

එම එන්නත් මාත්‍රා ලක්ෂ 06 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත චීන ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් මෙරටට ලබා දී තිබුණි.

Related posts

වෙලේ සුදාගේ මස්සිනා ඇතුළු 3 දෙනෙකු හෙරොයින් සමග අල්ලයි

colombotoday

බැඳුම්කරෙන් අල්ලස් ගත් බව කියන මන්ත්‍රීන් ගැන කතානායක සිදුකල විශේෂ ප්‍රකාශය මෙන්න

colombotoday

මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසිය ගැන ශ්‍රීලනිපයේ මතය කියයි

colombotoday

රජයේ සහන කාලය අවසන් වනතෙක් ලීසිං ආයතනවලට වාහන නැවත අත්පත් කරගන්න බෑ..

colombotoday

පානදුර රෝහලේ කොටසක් වසා දමයි.. වෛද්‍යවරු ඇතුළු 10ක් නිරෝධායනයේ

colombotoday

අල්ලසක් ගත් ලංකා විදුලි බල මණ්ඩලයේ නිකවැරටිය විදුලි අධිකාරී අත්අඩංගුවට

colombotoday