Colombo Today Local News

රන්ජන්ගේ කඩවෙන බලාපොරොත්තු. මන්ත්‍රී ධුරය ගැන පෙත්සම විසි වෙයි

බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරව නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය අද (5)දින තීරණය කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

Related posts

අරාබියේ සංචාරයකට ජනපතිට ආරාධනා !

colombotoday

හැසිරීම අන්තිමයි.. මැතිවරණ කොමිෂමෙන් පළාත් පාලන නියෝජිතයින් ට රතු එළියක්

colombotoday

“සැබෑ සංහිඳියාව මරා දමා චන්ද්‍රිකාගේ සංහිඳියාව යටතේ ජාතිවාදය පැටවු ගහනවා“ – විමල්

colombotoday

රට හාල් වරායෙන් බාන්නේ 110ට විකුණන්නේ 220ට

Admin

සිංහලයට, දෙමළට මුස්ලිම් මිනිහට වෙන වෙන නීති එපා. එක නීතියක් ඕනි. – මනෝ ගනේෂන්

colombotoday

නව වැඩපිළිවෙළට ආණ්ඩුවට ජනවරමක් නෑ. – ලක්‍ෂ්මන් කිරිඇල්ල

colombotoday