Colombo Today Local News

පොලිස් ජීප් රථයක ගැටී පුද්ගලයෙකු මරුට

හක්මන – අකුරැස්ස මාර්ගයේ තුඩාව පාලම අසලදී පොලිස් ජීප් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, තිහගොඩ ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි.

අදාල පුද්ගලයා මාර්ගය හරහා ගමන් කිරීමේදී අනතුර සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකපිට පොලිස් ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

Related posts

2023 සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ

Admin

දෙස් විදෙස් ආයෝජන නැතිව කොටස් වෙළදපොල ඇද වැටෙයි… මාස 18කට පසු අවම අගය ඊයේ…

colombotoday

ආර්ථිකය ගැන චෝදනා මහින්ද ප්‍රතික්ෂේප කරයි

Admin

අරගලයට නැවත පණ දෙන්න – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

Admin

සෑම දිස්ත්‍රික්කයකට ජාත්‍යන්තර පාසලක් හා රෝහලක්

colombotoday

මුල්ලේරියාවේ ඝාතනය: සැකකරු ගැන ඔත්තුවක් දුන්නොත් රුපියල් ලක්ෂ 25ක්.

colombotoday