Colombo Today Local News

මිලියන 50ක කේරළ ගංජා තොගයක් කන්කසන්තුරේ වෙරළෙන් මතුවෙයි.

යාපනය, කන්කසන්තුරේ වෙරළ තීරයට ගොඩගසා තිබූ කේරළ ගංජා තොගයක් ඊයේ (27)දින දහවල් සොයාගත් බව කන්කසන්තුරේ පොලීසිය පවසයි.

මෙලෙස සොයාගත් කේරළ ගංජා තොගයේ බර කිලෝග්‍රෑම් 360කි.

සොයාගත් කේරළ ගංජා තොගය රුපියල් මිලියන 50ක පමණ වටිනාකමින් යුතු බව වාර්තා වේ.

Related posts

වරායේ සිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් එළියට

colombotoday

අනුෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයට

colombotoday

උදයංග වීරතුංගගේ වත්කම් විස්තර අධිකරණයට.. දේපළවලට එරෙහිව තහනම් නියෝග

colombotoday

රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම: කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසක් අධිකරණයට කැදවයි

colombotoday

අද ඩොලරයේ අගය මෙන්න

Admin

නව අගමැති මහින්ද, දිවුරුම් දුන් හැටි මෙන්න…

colombotoday