දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කර තිබේ.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, අද (13) දින උදෑසන 6.00 ක්‍රියාත්මක වන පරිදි එම ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ හුදකලාබවින් නිදහස් කළ බවයි.