Colombo Today Local News

රාමලාන් නිසා මුස්ලිම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කලින් ඉල්ලයි

මේ මස 16 හෝ 17 දිනට යෙදෙන රාමලාන් උත්සවය නිමිත්තෙන් මුස්ලිම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප මේ මස 10ට පෙර ලබා දෙන්නැයි ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

රාජ්‍ය සේවක වැටුප් උත්සව අවස්ථාවලදී එම දිනයන්ට පෙර ලබාදෙන බැවින් මුස්ලිම් සේවකයන්ටද එම අවස්ථාව ලබා දෙන්නැයි එම සංවිධානය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

Related posts

විල්පත්තුව මුස්ලිම් නිජ භූමියයි – ඇමති රාජිත – VIDEO

colombotoday

හෙට සිට දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි වේ

colombotoday

උසස් පෙළ වෙනස් වෙයි.. අලුතෙන්ම එකතු වූ විෂයන් මෙන්න

colombotoday

නෙලුම් කුළුන විවෘත කරද්දී ජනපති කිව්ව බොරු තුන

colombotoday

“රාජපක්ෂට තඩිබානව.. රාජ්‍ය සම්පත්ටික විකුණන් කනව.. මේ ආණ්ඩුව කරන්නේ මෙච්චරයි“ – ජවිපෙ අනුර

colombotoday

හරක් කටාගේ සමීපතයෙක් කුඩුත් එක්කම දැලේ…

colombotoday