Colombo Today Local News

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබී බෝම්බයක් හමුවෙයි

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක තිබී අද (14)දින දහවල් අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ එම රෝහලේ පළමු මහලේ වැසිකිලියක තිබී මෙම අත්බෝම්බය සොයා ගත් බවය.

Related posts

මහ වැස්සේ කාණුවට වැටුණු තිදරු මවක් මරු දකී

colombotoday

අර්ජුන් ඇලෝෂියස්ගෙන් දඹර අමිල හිමිත් මුදල් අරගෙන

colombotoday

ඇඟිල්ලක් නිසා ඡන්ද මධ්‍යස්ථානයක් උණුසුම්

Admin

බීමත් ඉන්දීය ජාතිකයා බුදුපිළිම කිහිපයක සිරස කඩා දමලා

colombotoday

නි. ඇමති තෙවරප්පෙරුම STF සමග පැටලෙයි… රාජකාරි කරන හැටි උගන්වන්න යයි

colombotoday

අමාත්‍ය සනත් නිශාන්තගේ මරනය සැක සහිතයි බිරිද පැමිනිලි කරයි

Admin