Colombo Today Local Newsfeatured

අරගල භුමියේ රාජ්‍ය විරෝධී කටයුතු සිදුකර NGO කල්ලි කෝටි ගණන් හම්බ කරයි.

NGO කල්ලි විසින් රාජ්‍ය විරෝධී, බෞද්ධ විරෝධී කටයුතු සිදුකිරීම සඳහා ගෝල්ෆේස් අරගල භුමිය යොදාගෙන ඇත.

විදේශීය රාජ්‍ය නොවන සංවිධාන වෙතින් ඩොරල් මිලියන ගණනක මුදලක් මේ සඳහා යොදවා ඇත. රාජ්‍ය විරෝධී බෞද්ධ විරෝධී මෙන්ම හමුදා විරෝධී කටයුතු සඳහා මෙලෙස මුදල් පොම්ප කරනු ලැබේ.

කෙටි චිත්‍රපට ඇතුළු කලාකටයුතු ඔස්සේ NGO කල්ලි විසින් තම මෙහෙයුම් දියත් කර ඇති අතර අරගලයට පැමිණෙන ජනතාව තමන් ගෙන්වූ ජනතාව ලෙස හුවා දක්වමින් මේ වනවිට යහමින් මුදල් හම්බ කරමින් සිටියි.

Related posts

හමුදා බුද්ධි නිලධාරීන් හෙට විත්ති කූඩුවට… නිදහස ඉල්ලා විරෝධතා පැවැත්වීම තහනම්!

colombotoday

“දුම්වැටි බද්ද 90% කරන්න මම ගෙනා යෝජනාව තවම සම්මත කරල නෑ” – ජනපතිගෙන් මැසිවිලි !

colombotoday

මෙවර අයවැයට හිටපු ජනපති මහින්දගේ සහය

Admin

විල්පත්තුව වැනසූ කටාරයෙන්, ශ්‍රී ලංකාවට අංග සම්පූර්ණ නගරයක් !

colombotoday

දරුණු අපරාධකරුවන් උසාවි ගෙන යද්දී එස්‌ටීඑෆ් ආරක්‍ෂාව- පොලිස්‌පති කියයි

colombotoday

විදුලි අර්බුදයට හේතුවී ඇති විදුලිබල පනත සංශෝධනයට විශේෂ කමිටුවක්

colombotoday