Colombo Today Local News

පාර්ලිමේන්තුව අවට උණුසුම් තත්වයක්… විරෝධතාකරුවන්ට කඳුලු ගෑස්-ජල ප්‍රහාර

පාර්ලිමේන්තු මාර්ගය අසලට පැමිණි විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීම වැළැක්වීමට යොදා තිබූ මාර්ග බාධක පෙරළමින් කළහකාරී ලෙස හැසීරීම හේතුවෙන් ඔවුන් විසුරුවා හැරීමට මෙලෙස කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ සිවිල් ක්‍රියාකාරීන් විසින් විරෝධතාව සංවිධානය කර තිබූ අතර ඔවුන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීම වැළකාලමින් පොලිසිය විසින් මාර්ග බාධක යොදා මාර්ගය වසා තිබිණි.

Related posts

ඥාණසාර හිමියන් අදත් අභියාචනාධිකරණයට !

colombotoday

වාරණයට ලක්කළ රවීගේ විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙන්න

colombotoday

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි

Admin

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ යකඩ වැටවල් බදී

colombotoday

හරක් කටාගේ ගෝලයෙකු අවි ආයුධ සමඟ අල්ලයි

colombotoday

සංවිධානය කළ උත්සව-චාරිකා නවත්වන්න – යුද හමුදාපති

colombotoday