ඇමති මණ්ඩල සංශෝධනය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරෙමින් තිබේ.
ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් නව කැබිනට් ඇමතිවරුන් මෙසේය.
ලක්ෂමන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධනය
සරත් අමුණුගම – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණුව හා කදුරට උරුමය
එස්.බී. නාවින්න – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන
මහින්ද අමරවීර – කෘෂිකර්ම
දුමින්ද දිසානායක – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ
පී. හැරිසන් – සමාජ බලගැන්වීම
කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන
රංජිත් මද්දුම බණ්ඩාර – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, නීතිය හා සාමය
තලතා අතුකෝරල – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
ෆයිසර් මුස්තාෆා – ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන
විජිත් විජිතමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය
ඞී.එම්. ස්වාමිනාදන් – පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම්, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු
සාගල රත්නායක – ව්‍යාපෘති කලමණාකරන, තරුණ කටයුතු සහ දක්ෂින සංවර්ධන
මනෝ ගනේෂන් – සංහිදියා, ජාතික ඒකාබද්ධතා හා රාජ්‍ය භාෂා
දයා ගමගේ – සමාජ කටයුතු සහ ප්‍රාථමික කර්මාන්ත
විජේදාස රාජපක්ෂ – උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු
සරත් ෆොන්සේකා – තිරසර සංවර්ධන හා වනජීවි
රවින්ද්‍ර සමරවීර – කම්කරු සහ වෘත්තීය සංගම් පිලිබද කටයුතු