Colombo Today Local News

විද්‍යාත්මක අලුත් ඇමති මණ්ඩලය මෙන්න…

ඇමති මණ්ඩල සංශෝධනය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරෙමින් තිබේ.

ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් නව කැබිනට් ඇමතිවරුන් මෙසේය.

ලක්‍ෂමන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධනය

සරත් අමුණුගම – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණුව හා කදුරට උරුමය

එස්.බී. නාවින්න – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන

මහින්ද අමරවීර – කෘෂිකර්ම

දුමින්ද දිසානායක – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ

පී. හැරිසන් – සමාජ බලගැන්වීම

කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන

රංජිත් මද්දුම බණ්ඩාර – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, නීතිය හා සාමය

තලතා අතුකෝරල – අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ

ෆයිසර් මුස්තාෆා – ක‍්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන

විජිත් විජිතමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග‍්‍රාමීය ආර්ථිකය

ඞී.එම්. ස්වාමිනාදන් – පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම්, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු

සාගල රත්නායක – ව්‍යාපෘති කලමණාකරන, තරුණ කටයුතු සහ දක්ෂින සංවර්ධන

මනෝ ගනේෂන් – සංහිදියා, ජාතික ඒකාබද්ධතා හා රාජ්‍ය භාෂා

දයා ගමගේ – සමාජ කටයුතු සහ ප්‍රාථමික කර්මාන්ත

විජේදාස රාජපක්ෂ – උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු

සරත් ෆොන්සේකා – තිරසර සංවර්ධන හා වනජීවි

රවින්ද්‍ර සමරවීර – කම්කරු සහ වෘත්තීය සංගම් පිලිබද කටයුතු

Related posts

ගාමණී සෙනරත් නිදොස් කොට නිදහස්

colombotoday

ශ්‍රීලනිපයට අලුත් නායකයෙක් ඉන්නවා.. හරිකිතයක් නැතිව ඇවිත් එකතු වෙන්න

colombotoday

මුදල් අමාත්‍යාංශය අගමැති මහින්ද යටතට…

colombotoday

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ නිවසක් හොරු බිදලා

Admin

තවුහිද් ජමාත් ශාඛාවක් ආරම්භ කළ අබ්දුල් අන්තවාදය පතුරවමින් නිදැල්ලේ.. හිටපු අමාත්‍යවරයෙකු කල හැංගිමුත්තන් ඥානසාර හිමි හෙළි කරයි

colombotoday

හක්මන 21 හැවිරිදි තරුණයාගේ ඝාතකයා අත්අඩංගුවට

Admin