Colombo Today Local News

නියෝජ්‍ය නායකකමෙන් මම සෑහිමකට පත් වෙන්නෑ – ප්‍රතිසංවිධානයෙන් පසු සජිත් කියයි

නියෝජ්‍ය නායක ධුරයෙන් හෝ වැඩි බලතල ලබා දීම තුළින් තමන් සෑහීමකට පත් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් සැනසිය හැක්කේ ජනතා පැතුම් ඉටුකිරීමෙන් බවද හෙතෙම සදහන් කරයි.

තමනට ලැබෙන තනතුරු තානාත්තර වලින් තමන් තෘප්තියක් නොලබන බවත් එම නම්බු නාම තනතුරු සියල්ල ජනතාව විසින් එක පෑන් පහරින් අවසන් කරනු ඇති බවත් ඔහු කියා සිටී.

Related posts

ජනපතිට පිට කොන්දක් තිබේනම්, කරන්න ඕන දේ කියයි !

colombotoday

අනවසර ලෙස ඉන්ධන ගබඩා කර ගනිමින් නැවත අලෙවි කරන පුද්ගලයින් සොයා දිවයින පුරා වැටලීම්

colombotoday

“ඒකීයභාවය අහෝසියි.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නෑ.. හැබැයි සමලිංගික සේවනය නීත්‍යානුකූලයි” ව්‍යවස්ථා මරඋගුල ගැන විමල් කියයි

colombotoday

ජනපතිගේ එකම අපේක්ෂාව බැදුම්කර චෝදනාවෙන් අගමැති නිදහස් කරගැනීමයි.. විශේෂ ප්‍රකාශයෙන් ඒ බව තහවුරුයි

colombotoday

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවෙසට ගිනි අවි පෙන්වා ආ මැරයින්ගෙන් අසූචි ප්‍රහාරයක්

colombotoday

“ෆැන්ටා, ස්ප්‍රයිට් විෂ සහිතයි“ අධිකරණයෙන් තීන්දුවක්

colombotoday