Colombo Today Local News

මේ රට ගෙනියන්න පුලුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහයි.. ජනපති අපේක්ෂකත්වයටත් එකම සුදුස්සා ඔහුයි

මේ රට කරගෙන යෑමට හැකි එකම නායකයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිධුර අපේක්ෂකත්වයට ඉතා සුදුසු පුද්ගලයෙකු බවයි.

‍ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලලෝභියෙකු නොවන බවද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

Related posts

අළුත් අවුරුද්දට සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්…

colombotoday

අපි පාර්ලිමේන්තුවෙන් කෑම නොකන බවක් කිවුවේ නෑ

Admin

පානුත් හෙට අනිද්දාම ගණන් උස්සයිලු !

colombotoday

සැකකරුවෙකුට ගිනි අවියක් දුන් පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

colombotoday

සබරේ නවකවධය ඇවිලේ! සිසුන් පහකට මානසික අවපීඩනය

Admin

මෝටර් රථයක් ප්‍රපාතයකට තල්ලු කර සිව් දෙනෙක් පැනගිහින්

colombotoday