Colombo Today Local News

පනත් කෙටුම්පත් සියල්ල අහෝසියි.. පාර්ලිමේන්තුව කල් තැබීමෙන් වෙන දේ මෙන්න

නව සැසිවාරයක් සඳහා පාර්ලිමේන්තුව කල් තැබීම හරහා රජයේ වංචා දූෂණ සෙවීම සඳහා පත්කළ කෝප් කමිටුව ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු කමිටු අහෝසි වී යෑම විශාල පාඩුවකැයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා පවසයි.

මෙසේ පාර්ලිමේන්තුව කල්තබනවාත් සමඟ න්‍යාය පත්‍රයේ ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් සියල්ලද අහෝසි වී යන බවද නීතිඥවරයා පැවැසුවේය.

ඒ අනුව ජවිපෙන් ගෙන ඒමට නියමිත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන සංශෝධනය, විගණන කෙටුම්පත, විනිමය හා සුරැකුම්පත් පිළිබඳ නව කෙටුම්පත ඇතුළු කෙටුම්පත්ද අහෝසි වී යන බවද හෙතෙම පැවැසීය.

මෝසම් ගෙනැවිත් නැවත අලුතින් එම කෙටුම්පත් ගෙන ඒමට සිදුවන බවද ඔහු පැවැසුවේය.

Related posts

රන්ජන් 29 දක්වා රිමාන්ඩ්

colombotoday

2011දී මෙන් සිරිකොතට ගල් ගැසීමේ සූදානමක්… ආරක්ෂාව තරකෙරේ…!

colombotoday

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවියට වැඩපිළිවෙලක්

Admin

වැට් බදු සංශෝධන පනත්තේ ව්‍යවස්ථානුකූල ගැටලුවක් නෑ

Admin

පැණි වරකා ගහට හෙණ ගැහුවා වගේ, ඒකාබද්දේ අය දැන් කුලල් කාගන්නවා.. 2020 අපි ආණ්ඩුවක් හදනවා

colombotoday

තිස්ස වැව ව්‍යාපෘතියේ සිටි චීන ජාතිකයින්ගේ ඇඳුම මහජන චීන හමුදාවට අයත් නැහැ

colombotoday