Colombo Today Local News

ජාතික අධ්‍යාපන ආයතනය මෙතරම් අකාර්යක්ෂම ඇයි?

මහරගම ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වනු ලැබූ 2015-2016 පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවේ ප්‍රතිඵල තවමත් නිකුත් කර නොමැති බවට ගුරු සිසුන් චෝදනා කරයි.

ගුරු සිසුන් 4000 ක් පමණ සහභාගී වී ඇති මෙම පාඨමාලාවට ආයතනය මගින් එක් සිසුවෙකුගෙන් රුපියල් 50000 ක පමණ මුදලක් අයකරගෙන ඇති අතර පංති පවත්වා ඇත්තේද අවම පහසුකම් යටතේය.

මේ හේතුවෙන් තමන් දැඩි අසාධාරණයට සහ අපහසුතාවට පත්ව සිටින බවත්, වහාම අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධනය යොමු කරන ලෙසත් ගුරු සිසුන් ඉල්ලා සිටිති.

Related posts

ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමර්ග ගන්නවා – මහින්ද අමරවීර

Admin

යාපනය කෝපායි – 83% ප්‍රතිශතයකින් සජිත් මුලට…

colombotoday

TNA ක්‍රියාකාරීන් ඥානසාර හිමිගේ රුව ගිනි තබයි

colombotoday

සාරා ඉන්දියාවට පැන ගියා කියල විශ්වාසයක් මිසක් තහවුරු වු තොරතුරක් නෑ. – අමාත්‍ය ගම්මන්පිල

colombotoday

නවගමුව විහාරයේ සියළුම පිංකැටවලට මුද්‍රා තබයි

Admin

අවසන් විධායක ජනාධිපති

Admin