Colombo Today Local News

අටමස්ථානාධිපති හිමියන්ට දුන් අටපිරිකරක ගඩොල් බාගයක්..!

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන්ට අටපිරිකර වශයෙන් ලබාදුන් පිරිකරක ගඩොල් භාගයක් තිබී හමුවී ඇතැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (19දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

තායි අටපිරිකරක් වශයෙන් අන්‍ය ආගමිකයෙකු විසින් මෙම පිරිකර ලබාදී තිබුණු බවත්, මේ සම්බන්ධව සොයා බලන්නැයි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට දැනුම්දුන් බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ප්‍රමිතියෙන් තොර සිවුරු, පාත්තර ඇතුළුව අටපිරිකර අලෙවි කරන ස්ථාන සම්බන්ධව සොයාබලන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම්දුන් බවත්, එවැනි ස්ථාන වටලා දැඩි දඬුවම් ලබාදීමට අවශ්‍ය නීති දැඩි කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Related posts

කොළඹ නැවු තටාකාංගනයේ සේවකයන් 46කට කොරෝනා

colombotoday

වැලිසර පුපුරණ ද්‍රව්‍ය ගබඩාවෙන් ඇමෝනියා නයිට්‍රේට් සොරකම් කල ගුවන් හමුදා සැරයන්වරයකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට

colombotoday

හෙළිකොප්ටරෙන් යන්න ඇවිත් ගමේ කෙල්ලන්ගේ කොලොප්පමට ලක්වූ සජිත්ගේ නංගී !

colombotoday

කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහන අත්අඩංංගුවට ගන්න වැඩ බලන ජනාධිපතිගෙන් නියෝග

colombotoday

පුහුණු ගුවන් හමුදා යානයක් කඩා වැටේ – නියමුවා මරුට

colombotoday

පාසලක බිත්ති දෙකකට සිරවූ දැරියක් බේරා ගනී

Admin