විශ්වාසභංග යෝජනාව පිළිබද ඡන්ද විමසීමෙන් පසු ඊයේ රාත්‍රියේ අමාත්‍ය නවීන් දිසානායක සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල අතර පාර්ලිමේන්තු පුස්තාලය අසලදී ගැටුමක් ඇතිව තිබෙනවා.
අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබදව කරුණු දක්වන බව තිලංග සුමතිපාල මහතා කතානායකවරයාට දන්වා ඇතිබව කියා සිටී.