Colombo Today Local News

විශ්වාසභංග ජයෙන් පසු සිරස ප්‍රධාන කාර්යාලය වටලා පහරදෙති..

කොළඹ බේබෘක් පෙදෛසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාලයට ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

සංවිධානාත්මක පිරිසක් පැමිණ ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් ආයතනයේ කිහිපදෙනෙකුට තුවාල සිදුවී ඇති බවද වාර්තා වේ.

මාධ්‍ය ජාලයේ ප‍්‍රධානියෙක් වන ෂෙවාන් ඩැනියෙල් සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත්තේ විශ්වාසභංගය පරාජය වී ටික වෙලාවකින් මෙම ප‍්‍රහාරය එල්ල වූ බවත් එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත‍්‍රීවරයෙකු ප‍්‍රහාරය මෙහෙයවූ බවත්ය.

එම ආයතනයේ මාධ්‍යවේදීන් විසින් සිය ට්විටර් ගිණුම්වල පලකර ඇති පින්තූර මෙහි දැක්වෙයි.

Related posts

අනාගත පරපුරට ආඩම්බර විය හැකි රටක් ගොඩනගනවා..- ජනපති සහතික වෙයි !

colombotoday

හිස්බුල්ලා අල් ටකියාව පාවිච්චි කර ඥානසාර හිමි නිදහස් කරන්නැයි ඉල්ලයි

colombotoday

ඇඳිරි නීතිය දැමු ප්‍රදේශවල වෙළදසැල් අද විවෘත කරයි

colombotoday

කතක් හපුතලේ පොලිසියේ දි ගිනි තියා ගනී

Admin

බලංගොඩ කාශ්‍යප හිමියන්ට ඇප

colombotoday

රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාට මාර්තු 1ට පෙර රැකියා !

colombotoday