Colombo Today Local News

එජාපය පාර්ලිමේන්තුවේදී – ශ්‍රීලනිපය ජනපති නිල නිවසේදී වෙන වෙනම සාකච්ඡා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සාකච්ඡාවක් සදහා මේ වන විට ජනාධිපති නිල නිවසට පැමිණ ඇත.

ජනාධිපතිවරයා සමග සාකච්ඡාවෙන් පසු විශ්වාසභංගය ගැන අවසන් තීරණය ගැනීමට නියමිතය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අගමැතිවරයා සමග පාර්ලිමේන්තුවේදී සාකච්ඡා ආරම්භ කර ඇති බව පැවසේ.

Related posts

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීන්දුවට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ නැහැ

colombotoday

විදෙස්ගතව සිටි 1080 දෙනෙකු දිවයිනට

colombotoday

හිරිහැරයන්ට ලක් වූ ශ්‍රී ලාංකිකයින් 293ක් දිවයිනට

colombotoday

මේ ජාතියේ චීවර පූජාවයි – බුද්ධ භූමිය ආරක්‍ෂා කරදෙන්න මහාසෑය අභියස සාදුකාර හැටදහසක්

colombotoday

මහනුවර ප්‍රචන්ඩ ක්‍රියා වළකන්න අපේ ආණ්ඩුව අසමත් වුණා – රෝසි කම්පා වෙයි

colombotoday

“සහජීවනය ගැන අපට අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ“ – අස්ගිරි මල්වතු මහා නාහිමිවරු අල් හුසේන්ට කියයි

colombotoday