Colombo Today Local News

ජවිපෙ ඒකමතිකව තීන්දු කරයි.. මන්ත්‍රී හයම විශ්වාසභංගයට පක්ෂයි

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 06 දෙනා ඒකමතිකව තීන්දු කර ඇත.ඒ අනුව විශ්වාසභංගයට පක්ෂව ජවිපෙ මන්ත්‍රීන්ගේ ඡන්ද හයක් ලැබෙනු ඇත.

විශ්වාසභංගය පිළිබඳ ජවිපෙ පවසා ඇත්තේ එය තවත් පුළුල් විය යුතු බවය.

එම කරුණු තම පක්ෂය විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අවස්ථාවේදී කතා කිරීමට බලා‍පොරොත්තු වන බව ජවිපෙ නායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පවසා තිබුණි.

Related posts

22 ගැසට් කරයි

colombotoday

බලපත්‍රයක් නිසා පාන් බනිස් මිල අඩු කරන්න බැ කියයි

Admin

“මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජනපති තෝරන පාර්ලිමේන්තු ක්‍රියාවලියට බාධා කරන්න එපා” – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

colombotoday

විදුලි බිල අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම සූදානම්

Admin

රුපියල කඩා වැටිලා… ඩොලර් මිලියන 443ක් රටින් පිටවෙලා…

colombotoday

කීත් නොයා පැහැර ගැනීම : සරත් ෆොන්සේකා CIDයට කැදවයි…

colombotoday