Colombo Today Local News

දෙමල සන්ධානය හෙට පාර්ලිමේන්තු නොඑයි…!!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම සිදුවෙන හෙට දිනයේදී දෙමල ජාතික සංවිධානය නියෝජනය කරන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

Related posts

පුංචි ඡන්දයේදී මහින්දගේ සහය ඒකාබද්ධ විපක්ෂයට

colombotoday

සෝභිත හිමි ඇරඹූ සාධාරණ සමාජය ජවිපෙ 20ට අත උස්සයි…

colombotoday

සිල්රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස්

colombotoday

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සූක්ෂමව වලදමා තිබූ අත්විලංගුවක යතුරක් හමු වෙයි

colombotoday

මාලිමා මංත්‍රීලා සෝමාලියා කදවුරකින් පැන්නා වගේ

Admin

ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ අධිභාර පනතට කතානායකගේ සහතිකය

colombotoday