Colombo Today Local News

VAT හේතුවෙන් ජල ගාස්තු ඉහලට

water

රජය විසින් පනවනලද Vat බද්ද හේතුවෙන් ජල බිල්පත් 4% කින් ඉහල ගොස් තිබෙනවා. ජුනි මස 1 වනදා සිට නව ගාස්තු අය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හෝටල් ආශ්‍රිත ආහාර ද්‍රවය ඇතුළු බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ ඉහල යනු ඇති.

Related posts

මහජන සේවයේදී පොතේ නීතියට උඩින් යාම වරදක් නොවේ – ලලිත් වීරතුංග

colombotoday

ගෝඨා සීඅයිඩීයට කැඳවා ප්‍රශ්න කරන්න යයි !

colombotoday

ලාෆ් ගෑස් මිලත් අඩුවෙයි

Admin

ආපදා තත්ත්වය ගැන ජනපති දුක් වෙයි.. ආපදා ඇමතිත් රට.. අගමැතිත් රට යන්න ලෑස්ති !

colombotoday

මීළග අගවිනිසුරු නම් කෙරේ

colombotoday

විදෙස් මාධ්‍ය ජනපති මෛත්‍රීට මඩු වලිගයෙන් තලයි

colombotoday