Colombo Today Local News

කොළඹ වරාය ලොව විශිෂ්ඨතම වරායන් අතරට.. ස්ථාන පහක් අභිබවා ලබාගත් අලුත්ම තැන මෙන්න

කොළඹ වරාය ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරායන් අතර 13 වැනි ස්ථානයට පත්ව තිබේ. Drewry දර්ශකය අනුව කොළඹ වරාය මෙලෙස 13 වැනි ස්ථානයට පත්ව තිබේ.

මීට පෙර 18 වැනි ස්ථානයේ පසු වූ කොළඹ වරය 2017 වසරේ සිව්වැනි කාර්තුවේ දී ස්ථාන පහක් අභිබවා පෙරට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

Drewry Global Container Port Connectivity Index දර්ශකය ප්‍රධාන වශයෙන් ප්‍රධාන ගෝලීය කලාප 07කට අයත් වරායන් පිළිබඳව මිනුම් දඬු හා නිර්දේශ ඉදිරිපත් කරයි.

මේ සම්බන්ධයෙන් අඳහස් දක්වන වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානයක, ආසියවේ සිට යුරෝපය දක්වා පැතිරි නාවික මාර්ගය තුළ මේ වනවිට සම්බන්ධතා 17ක් පවතින නමුත් කොළඹ වරායට මේ වනවිට ඉන් සම්බන්ධතා තුනක් යටතේ බහාලු නෞක පැමිණෙන බවත් විශේෂයෙන් කොළඹ වරය රැකගැනීම උදෙසා කොළඹ වරාය සතු බහලු පර්යන්ත ප්‍රවර්ධනය කළ යුතු බව පැවසීය.

Related posts

පොලීසියේ කෲරත්වයට එරෙහිව නව සංවිධානයක්

colombotoday

ජනපති මැදුරට හා අරලියගහ මැදුරට ඇතුළු වූ 2ක් අත්අඩංගුවට

colombotoday

විල්පත්තුවේ රක්ෂිත එපාලු.. ගැසට් එක අවලංගු කරන්න ඉල්ලා බදුර්දීන්ගේ පිරිසක් විරෝධතාවක

colombotoday

තවත් රක්ෂිතයක් විනාශ කරලා – නිලධාරීන්ගෙනුත් උදව් ලැබෙන බවට චෝදනා

colombotoday

බරපතල දූෂණ වංචා කොමිසමේ වාර්තව පිළිගන්නෙත් නෑ, චෝදනා පිළිගන්නෙත් නෑ

colombotoday

බැන් කී මූන් අවසන් !.. ජනපති සිරිසේන හෙට ඇමරිකාවට

colombotoday