අගමැති තනතුරට පත්වීම සදහා තමන් සූට් මහගෙන ඉන්නා බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
උත්සවයකින් අනතුරු මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියාය.
වත්මන් ආණ්ඩුව බලයට ආවේ වසර පහකට බවත් වසර පහ අවසානයේ මිස බලය වෙනස් වීමක් සිදු නොවන බවද ඇය කීය.