Colombo Today Local News

රහස් ඡන්දයෙන් පොහොට්ටුව දිනයි.. ගාල්ල නගරසභාවත් පොහොට්ටුවට

ගාල්ල මහ නගර සභාව සදහා නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට සභාවේ මන්ත‍්‍රීවරුන් අතර පැවති ඡුන්දයෙන් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද අපේක්‍ෂකයා ජය ගනු ලැබීය.

ඒ අනුව ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තේරී පත් විය.

එහිදී පැවති රහස් ඡන්දයෙන් පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා ඡන්ද 20ක් ගත් අතර එජාපයෙන් ඉදිරි්පත් කල අපේක්‍ෂක ජිලිත් නිශාන්ත ලබා ගත්තේ ඡන්ද 11ක් පමණි.

ජවිපෙ මන්ත්‍රීවරු තිදෙනා ඡුන්දය දුන්නේ නැත.

Related posts

“ඉල්ලා අස්වෙන්න” – ජනපති රවීට කියයි !

colombotoday

මෙහෙම ගියොත් මේ සිද්ධ වෙන මරණ වලට සෞඛ්‍ය අමත්‍යාංශය වගකියන්න ඕනේ : GAMO

colombotoday

හිටපු උපකුලපතිවරයාට පහර දීම : තවත් දෙදෙනෙක් භාරවෙයි

Admin

Video: සතිඅන්තයේදී දරු දැරියන් බේරාගන්න කුරුණෑගලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

colombotoday

X-Press Pearl වන්දි නඩුවට සහය වෙන්න ජනපති නීතිඥවරුන් දෙදෙනෙක් පත් කරයි.

Admin

කැළෑ ගිනි තැබීම් වලට පුද්ගලයින් 15ක් අත්අඩංගුවේ

Admin