පසුගිය මාර්තු මුල මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කලබලකාරී තත්ත්වය මැදපෙරදිග හා ඇතැම් බටහිර මාධ්‍ය විසින් කරුණු විකෘති කර ඒකපාර්ශවීයව වාර්තා කරද්දී ඉන්දියානු Wionews ප්රවෘත්ති සේවය විසින් අදාළ සිදුවීම පිළිබදව හා ඊට පාදක වූ කරුණු පිළිදව විශ්ලේශනාත්මක විග්‍රහයක් ඉදිරිපත් කර තිබිණි.
අපගේ පාථකයකු විසින් එම වාර්තාවේ සිංහල බසින් හඩ කවා අපවෙත යොමුකර තිබෙන අතර එය මෙසේ ඉදිරිපත් කරමු.
මහනුවර කලබලය ගැන ජාත්‍යන්තර මාධ්‍යයෙන් මුල්වරට විශ්ලේෂණාත්මක හෙළිදරව්වක්