Colombo Today Local News

සාදයේදී පුද්ගලයෙකුට පහර දෙයි.. ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිමාන්ඩ්…!

ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා එළැඹෙන 22 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

පසුගියදා කිරිබත්ගොඩදී පැවති සාදයකදී පුද්ගලයෙකුට පහර දුන්නේ යයි ලද පැමිණිල්ලක් මත පොලිසිය විසින් මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.

Related posts

බොරු චෝදනා කර හිර කරාට එක්නැලිගොඩ නඩුවේ බුද්ධි නිලධාරීන් 4ක් කෝටි දහයක් ඉල්ලා නඩු දමයි

colombotoday

රහස් ප්‍රදේශයක රන් බිස්කට් සඟවා ගෙන ආ උස්මාන් කටුනායක දී කොටු

colombotoday

අමෙරිකානු රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණ විනිසුරුවරුන්ට සම්බාධක පනවයි

Admin

කලකිරුණු අලින් සමග තිස්ස අලුත් යූඇන්පියක් හදයි

colombotoday

තවත් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි

Admin

දැවි තෙල් නැතුව විදුලි බලාගාර අක්‍රීය වෙයි

colombotoday