Colombo Today Local News

ජුආන් මෙන්ඩස්ගේ නිර්දේශ අනුව හමුදා ප්‍රතිසංස්කරණය කරන්නැයි බ්‍රිතාන්‍ය, රජයට දැනුම් දෙයි

d56562ddd
ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ නිසි ප්‍රතිසංස්‌කරණ ක්‍රියාදාමයන් ඇතිකරන ලෙස එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජුවන් මෙන්ඩස්‌ ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාව සම්බන්ධ සිය අලුත්ම විමර්ශන වාර්තාවෙන් ඉල්ලා ඇත.

2016 ජනවාරි සිට ජුනි දක්‌වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සිදුවීම්වලට අදාළව මෙම වාර්තාව සකස්‌ වී තිබේ.

උතුරු ප්‍රදේශය හමුදාකරණයෙන් තොරවිය යුතු බව තවදුරටත් දක්‌වන බ්‍රිතාන්‍ය රජය ත්‍රස්‌ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගත් 250 ක්‌ සිටින අතර මෑතකදී අත්අඩංගුවට ගෙන ඇති අයද නිසි නීතිමය විධිවිධාන මත අත්අඩංගුවට ගෙන නැතැයි කියා සිටී.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

හදිසි නීතිය නැවතත් ! කැබිනට් අනුමැතියත් ලැබේ..

colombotoday

නාමල් විතරක් මදි.. ඔහුගේ මව ශිරන්තිත් සිරගත කළ යුතුයි – පුරවැසි බලය

colombotoday

මේ රට ගෙනියන්න පුලුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහයි.. ජනපති අපේක්ෂකත්වයටත් එකම සුදුස්සා ඔහුයි

colombotoday

ආමාත්‍යවරු 18ක් අද දිවුරුම් දෙයි

colombotoday

ජනපති ධූරයට ඩලස්ව සජිත්, රනිල්ව දිනේෂ්, ජවිපෙන් අනුර යෝජනා කරයි.

colombotoday

අරුග්ගොඩ සලිදුගේ කෝටි දෙකක මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි

colombotoday