Colombo Today Local News

රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා සෑම රෝගියෙකුටම බිල් පතක්…

ඉදිරියේ දී සෑම රෝහලකම ප්‍රතිකාර ලබන රෝගීන් හට ප්‍රතිකාර සඳහා වැය වූ මුදල ඇතුළත් බිල්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය  අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බිල්පතක් නිකුත් කළ ද ඒ සඳහා මුදල් අය නොකරන බවයි.

අනුරාධපුර මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පල කළේය.

Related posts

කුරුණෑගල සදේ තනියට දේදුන්නක්

colombotoday

මාකඳුරේ මධුෂ් ඉතාලියට පනී..

colombotoday

තවත් ගෑස් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණෙයි

colombotoday

මිළ පහලටම වැටේ. තේ කර්මාන්තයට අසාධ්‍යයි

colombotoday

නැගෙනහිර මුහුදෙන් සර්පයන් ගොඩගැසීමට හේතුව “නාරා” කියයි !

colombotoday

පාසල් බසයක් ලංගම බස‍යක ගැටී සිසුන් 15ක් රෝහලේ

Admin