ශ්රී ලංකාවේ උපත ලද නොර්වේ ජීවත්වී මියගිය පුද්ගලයකුගේ අදාහන උත්සවයක් කොටි ත්රස්තවාදීන්ගේ යුදමය ක්රමයට සිදුකර තිබෙනවා.
එරට ජිවත්වන දෙමල ජනයා අතර කොටි ත්රස්තවාදය මෙලෙස ප්රචලිත කරනු ලබන්නේ විජයරාජ් නමැති පුද්ගලයෙක් වන අතර, ඔහුගේ බිරිද වන්නේ ඊනියා සංහිදියාවක් පිලිබදව පෙනී සිටින සහ මාධ්යවේදියකුයැයි කියාගන්නා රාජකුලසිංහම් නමැත්තකුගේ සොහොයුරියයි.
නොර්වේ ජිවත් වන ත්රස්තවාදයට විරුද්ධ දෙමල ජනයා මේ පිලිබදව එරට රජය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.