Colombo Today Local News

අලුත් බද්දෙන් දුරකථන ගාස්තු වැඩිනම් අන්තර්ජාල ඇමතුම් ගන්න – Digital ඇමති ජනතාවට කියයි

මැයි දෙවනදා සිට වැඩිවන බදු හේතුවෙන් දුරකථන ඇමතුම් ගාස්තු වැඩිවන බව ඊයේ පවතී මාධ්‍ය හමුවකදී Digital ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පැවසිය. ගාස්තු වැඩිනම් Whatsup වැනි අන්තර්ජාල ඇමතුම් ලබාගන්නා ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

කෙසේවෙතත් අන්තර්ජාල බාවිතා කිරිම ශ්‍රිලංකාවේ ඉතා පහල ප්‍රතිශතයක පවතින අතර පැහැදිලි ඇමතුම් ලබාගැනීමට සුදුසු මට්ටමේ අන්තර්ජාල සේවාවක් කොළඹින් පිට පළාත්වල තවමත් දක්නට ලැබෙන්නේ නෑ.

[mom_video type=”youtube” id=”k78T0GvA_DA”]

Related posts

ගජ මිතුරන්ගේ ණය බොල් ණය ලෙස කපාහැරලා… ආණ්ඩුව රාජ්‍ය බැංකු දෙක මහ දවාලේ මංකොල්ල කනවා…

colombotoday

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

colombotoday

රෙඩ් වින්ග්ස් රුසියානු ගුවන් සමාගම මෙරටට ගුවන් ගමන් අරඹයි

Admin

රටටම කොරෝනා බෝ වෙන්න තිබුණු අවධානමක් වේල්ල වීදිය පොලිසිය වළක්වා ගත් හැටි

colombotoday

මෝටර් රථයක් තුල පිළිස්සුණු මළ සිරුරක්

colombotoday

මඩකලපුව කලුවන්චිකුඩි පොලිසිය වසා දමයි

colombotoday