Colombo Today Local News

මැරුණු සිංහලයා මුස්ලිම් කරපු BBC මාධ්‍ය ත්‍රස්තවාදය

තෙල්දෙණිය මුස්ලිම් පිරිසකගේ ප්‍රහාරයෙන් මරණයට පත්වූ කුමාරසිංහ, නිවසක් ගිනි තැබීමෙන් මරණයට පත්වූ මුස්ලිම් ජාතිකයකු ලෙස හුවා දක්වමින් ප්‍රචාරය කර තිබෙන බව බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා අද (13) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

ලෝකය හමුවේ සිංහලයා අපහසුතාවයට පත් කිරීමට මාධ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක බව බොදු බල සේනා සංවිධානය මෙහිදී සඳහන් කර සිටියා.

 

BBC ප්‍රචාරය කර තිබුනේ මෙලෙසින්

Related posts

අරගල භුමියේ විරෝධාකරුවන්ට පහරදි ඉවත් කරයි. – 8 දෙනෙක් අත්අඩංගුවට

colombotoday

ෆෙඩරල් ක්‍රමය ගැන අධ්‍යනයට සම්බන්ධන්, සුමන්තිරන් ස්කොට්ලන්තයට !

colombotoday

මෛත්‍රී ශ්‍රීලනිපය වැනසුවා.. මේ කරන්නේ එජාපයේ ජය තහවුරු කිරීමයි – මහින්දගෙන් නිවේදනයක්

colombotoday

රවීට එරෙහිව මෝසමක්

Admin

ගෝඨාභය පුටින් වගේ

colombotoday

හිරුණිකා ඇතුළු පිරිස ඇප මත මුදා හරී

Admin