Colombo Today Local News

භික්ෂුවකට ජාතියක් ගැන කතා කරන්න අයිතියක් නෑ – ඇමති රාජිත

rajitha

රට තුළ ජාතිවාදය ගොඩනැගී ඇත්තේ මැතිවරණ ජයග්‍රහණය කිරීමට පමණක් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහුගේ උපන් දිනය වෙනුවෙන් ඊයේ(28) මරදාන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ බෞද්ධ භික්ෂුවකට ජාතියක් පිළිබඳ කතා කිරීමට අයිතියක් නොමැති බවයි.

Related posts

හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් යළි විවෘත කෙරේ

colombotoday

ඥානසාර හිමි බරණැස ඉසිපතනාරාමයේ ධර්ම දේශනා කරති.

colombotoday

ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැර ගැනීමට CIDය සම්බන්ධ බවට සාවද්‍ය වාර්තා !

colombotoday

මත්කුඩු වටලන්න ගිය පොලිසියට ගල් ප්‍රහාරයක්

colombotoday

විඩියෝ කරන්න දුන්න නිදහසින් අයුතු ප්‍රයෝජන අරගෙන

Admin

මාළු අමුවෙන් කෑ දිලිප් වෙදආරච්චිට තංගල්ල ධීවරයන්ගෙන් උණුසුම් පිළිගැනීමක්…

colombotoday