Colombo Today Local News

කියන්නේ එකක්.. කරන්නේ තව එකක්.. සමාජවාදය විකුණන් කනවා.. හරින් ජවිපෙ පට්ට ගහයි

harin3

එලියේ මහ ලොකුවට දුෂණය නාස්තිය ගැන කතා කරන ජවිපෙ මන්ත‍්‍රීවරුන් කාටත් කලින් මන්ත‍්‍රී බදු සහන වාහන බලපත් කාටත් කලින් මේ වන විටත් ලබාගෙන ඇති බවත් ඩිජිටල් යටිතල පහසුකම් හා විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ සිරිකොත පක්ෂ මුලත්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

අගමැතිවරයා වෙනුවෙන් කෝටි 60ක් වියදම් කර වාහන මිලදී ගන්නේ යැයි ජවිපෙ නායක අනුර දිසානායක විසින් එල්ල කළ චෝදනාවට ප්‍රතික්ෂේප කල හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සදහන් කළේ රජය විසින් රජයට ගෙවන බදු මුදල් නිසා එම වාහන දෙකේ මිළ ලෙස කෝටි 60ක් දක්වා ඇති බවයි. එහි නියම වටිනාකම රුපියල් මිලියන 128ක් වන බවද අමාත්‍යවරයා එහිදී සදහන් කළා.

Related posts

දේශපාලන බලපෑම් – හිතවත්කම් මත පොලිස් තනතුරු නැහැ… වසර තුනකට වැඩිනම් මාරු වීම්

Admin

ජාතික වෙසක් උත්සවය මෙවර හලාවතදී

Admin

හබරාදුවෙන් 75% ක් පොහොට්ටුවට

colombotoday

තව ස්වල්ප මොහොතකින් අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි

colombotoday

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ජනපතිගේ අනුමැතිය

colombotoday

පෙම් සබධතාවට බැන වැදීමෙන් සිත් තැවුලට පත් 15 හැවිරිදි දැරිය ගිනිතබා ගෙන

colombotoday