ශ්රී ලංකා නිදහස් පක්ෂ ප්රභලයකුගේ මෙහෙයවීමෙන් මර්වින් සිල්වා යලිත් කරලියට පැමිණ තිබෙනවා. ඒ ඒකාබද්ධ විපක්ෂයට විරුද්ධවයි.
ශ්රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අතරින් අවිචාරවත්ම මන්ත්රීවරයා ලෙස ජනතාව සලකන්නේ මර්වින් සිල්වා හිටපු ඇමැතිවරයාය. පසුගිය ජනාධිපතිවරණයේදී එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය ඇතුළු මෛත්රිපාල සිරිසේන පාර්ශවය මර්වින් සිල්වා මහතාගේ ක්රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කල අතර පසුගිය මහ මැතිවරණය සදහා නම යෝජනා ලබාදීමද ප්රතික්ෂේප කළා.