කුරුණෑගල දිස්ත්රික්කයේ ගල්ගමුව ආසනයේ පැවති රැස්වීමක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ සිටි ජනතාව පෙන්වමින් “මේ තියෙන්නේ මගේ වත් කම ඔන්න අරන් පලයල්ලා FCID එකට” යනුවෙන් ප්රකාශ කරන ලදී..
මෙම රැස්වීම සදහා කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු, හිරියාල ශ්රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක කමින් නෙරපුනු සාලින්ද දිසානායක මහතා ඇතුළු මැති ඇමතිවරු, ප්රාදේශීය දේශපාලකයන් පිරිසක් සහබාගි විය.