Colombo Today Local News

මෙන්න තියෙනවා මගේ වත්කම. අරන් පලයල්ලා FCID – හිටපු ජනපති කියයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ආසනයේ පැවති රැස්වීමක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ සිටි ජනතාව පෙන්වමින් “මේ තියෙන්නේ මගේ වත් කම ඔන්න අරන් පලයල්ලා FCID එකට” යනුවෙන් ප්‍රකාශ කරන ලදී..

මෙම රැස්වීම සදහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිරියාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක කමින් නෙරපුනු සාලින්ද දිසානායක මහතා ඇතුළු මැති ඇමතිවරු, ප්‍රාදේශීය දේශපාලකයන් පිරිසක් සහබාගි විය.

 

 

 

 

Related posts

නව පොලිස්පති DIG වික්‍රමසිංහ ?

colombotoday

පුත්තලමේත් නිවෙස් දෙකක ගෑස් ටැංකි ලීක්. – එක් සිලින්ඩරයක් ගිනිගනී. අනෙක් ටැංකිය කඩිනමින් ඉවත් කරයි.

colombotoday

නාඩගම් නවතා මැතිවරණයකට එන්න – අගමැති මහින්දගෙන් අභියෝගයක්

colombotoday

බන්ධානාගාරයට ආ උපදේශකවරයාගේ පාවහන් යුගලයේ දුම්කොළ

colombotoday

“මා සගම විවාදයකට එනු.. හොරු කවුදැයි පෙන්වන්නම්“ – ජනපතිගෙන් දෙපාර්ශවයටම අභියෝගයක් (Video)

colombotoday

නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාරදෙයි

colombotoday