Colombo Today Local News

මෙන්න තියෙනවා මගේ වත්කම. අරන් පලයල්ලා FCID – හිටපු ජනපති කියයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ආසනයේ පැවති රැස්වීමක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ සිටි ජනතාව පෙන්වමින් “මේ තියෙන්නේ මගේ වත් කම ඔන්න අරන් පලයල්ලා FCID එකට” යනුවෙන් ප්‍රකාශ කරන ලදී..

මෙම රැස්වීම සදහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිරියාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක කමින් නෙරපුනු සාලින්ද දිසානායක මහතා ඇතුළු මැති ඇමතිවරු, ප්‍රාදේශීය දේශපාලකයන් පිරිසක් සහබාගි විය.

 

 

 

 

Related posts

රාජ්‍ය ආයතනවල ‘නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී’ අනුමැතිය ලබා ගැනීමට කමිටුවක්

colombotoday

ජින්තුපිටියේ පුද්ගලයාට කොරෝනා ආසාදනය වී නැති බව අනිල් ජාසිංහ මහතා කියයි

colombotoday

ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න වෙනවා අපිට

Admin

ගෝඨාභයගේ හොරු නොපනින පොල්වත්ත හා අඩියක් දිග මිනී මෝරු

colombotoday

ප්‍රභූන්ට අපහාස කරන පෝස්ට් ඉවත් කරන්න බැරිදි? – ෆේස්බුක් නියෝජිතයන්ට රජයෙන් යෝජනා

colombotoday

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑමයි

colombotoday