Colombo Today Local News

මාතලේ- නාඋලට කැරළි මර්ධනය කැදවයි.. ආරක්ෂාව තර කෙරේ

මාතලේ – නාඋල පොලිස් බල ප‍්‍රදේශයට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

ප‍්‍රදේශයේ පවතින ආගමික ස්ථාන, මෙන්ම පොදු ස්ථාන රැසක් ආරක්ෂා කිරීම සහ මහජන සාමය ඇතිකිරීමට මෙම පියවර ගෙන ඇතැයිද සිදුවන ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා  විශේෂ කැරළි මර්ධන ඒකකයක් මෙන්ම පොලිස් මාර්ග බාධකද යොදවා ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇතැයිද පොලිසිය සඳහන් කළේය.

Related posts

ගණිකා වෘත්තියේ නියැලුනු වරදට ගහපු දඩය මෙන්න

Admin

ගෑස් මිල ඉහළ දමන්නැයි ඉල්ලීම්

colombotoday

කැටගොඩ ගේ නම ගැසට්ටුවට

colombotoday

“යුද හමුදාපති දක්‍ෂයෙක්‌ නෙවෙයි” – ඇමැති සරත් ෆොන්සේකා

colombotoday

වාෂ්ප ආශ්වාස කිරීමෙන් කොවිඩ් 19 වළක්වා ගත නොහැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

colombotoday

මෙවර අයවැයට යෝජනා දෙන්න පෞද්ගලික අංශයට අවස්ථාව

Admin