Colombo Today Local News

ඇමති චම්පික ඉදිරිපත් කල හෙළ උරුමේ ගෝලයන්ට දරුණු පරාජයක්

ඇමති චම්පික රණවක විසින් එක්සත් ජාතික පක්ෂය, අලියා ලකුණ යටතේ තරඟ කිරීමට ඉදිරිපත් කල ජාතික හෙළ උරුමය නියෝජනය කල සියලු අපේක්ෂකයන් පරාජයට පත්වී ඇති බව වාර්තා වනවා.

මේ සමගම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට ඊයේ (10) රාත්‍රියේදී චම්පික රණවක ඇමතිවරයා තීරණය කර සිටි අතර අද (11) උදෑසන වන විට එම තීරණය වෙනස් කරමින් අනෙකුත් අමාත්‍යවරුන් ඉල්ලා අස්වුවොහත් ඒ සමග එකට ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Related posts

අද දුම්රිය 22 ක් අවලංගුයි

colombotoday

බුදුද හම රකින බව සපථ කරමින් ෆෙඩරල් ව්‍යවස්ථා ගේන්නේ දේශද්‍රෝහීන් – නීතීඥ කල්‍යානන්ද තිරාණගම

colombotoday

යහපාලන මහ හොරු 10 ළගදීම එළියට.. බැදුම්කර වංචාව නිසා පළමු තැන අගැමැතිට !

colombotoday

ඉන්දියානු ආර්ථික වර්ධන වේගය ඉහලට

Admin

නාවික කදවුරු භූමියේ ඉඩම් ඉල්ලා මුලතිව් හී විරෝධතා !

colombotoday

කළුතරට අද විශේෂ ආරක්ෂාවක්

Admin