Colombo Today Local News

කාල්ටන් නිවස අසල විරෝධතාව : අත්අඩංගුවට ගත් සැකකරුවන් 12ට ඇප

තංගල්ල කාල්ටන් නිවස අසල පැවති විරෝධතාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනාට අධිකරණය අද (5) අලුයම ඇප ලබා දී තිබේ.

ඒ, ඔවුන් අද අලුයම 1.00 ට පමණ තංගල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නීතිවිරෝධි රැස්වීම,පොදු දේපළ පනත යටතේ බස් රථයකට අනර්ථයක් සිදුකිරීම සහ පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකිරීම යන චෝදනා යටතේ අදාළ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබිණ.

විරෝධතාකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් 18 දෙනෙකු පෙනී සිට ඇතැයි ද වාර්තා වේ.

Related posts

මැති සබේ ලිංගික හිරිහැර සොයන්න විශේෂ කමිටුවක්

Admin

බලංගොඩදී අමානුෂික ලෙස අපයෝජනයට ලක් වූ දැරිය මියයි

colombotoday

පොලිස් රාජකාරියට බාධා කළ දෙදෙනෙක් අත්අඩංගුවට..

colombotoday

පොලිස්පති පූජිත් ජයසුන්දර CIDයෙන් අත්අඩංගුවට ගනී !

colombotoday

අනුරාධපුර ගුවන් හමුදා කදවුරට පහර දුන් කොටි ත්‍රස්තයන් දෙදෙනට වසර 10ක සිර දඩුවම්…

colombotoday

රට,දැය,සමය වෙනුවෙන් කැප වූ මහ යතිවරුන් හදිසියේ අපවත් වන අබිරහස කුමක්ද?

colombotoday