Colombo Today Local News

මහනුවරට යළි ඇදිරි නීතිය…

මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව අද රාත්‍රී 8 සිට හෙට (07) උදෑසන 6 දක්වා මෙය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

Related posts

රතන හාමුදුරුවෝ මන්ත්‍රීධූරය ඩැහැ ගන්න හදනවා. ඒ නිසා නඩු දැම්මා – අපේ ජනබල පක්ෂය සභාපති කියයි

colombotoday

ගුරු – වෘත්ති සංගම් ඉල්ලීම ඉවත දා මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් භාරගැනීම අදින් අවසන් කරයි

colombotoday

වනවාසලදී රු. මිලියන 20 කට අධික මුදලක් හා පිස්තෝලයක් සමග අයෙක් STF භාරයට.

colombotoday

කවුරුන් කොහොම කීවත් රජුන් තනන්නා මමයි !

colombotoday

පියසිරිගෙන් විමල්ට දැඩි ප්‍රහාරයක්.. විස්කි, පොලී, ඩීල් නොකී කතා තොගයක් එළියට අදී (Video)

colombotoday

පල්ළෙකැලේ කඳවුරෙන් සිරකරුවෙක් පැන යයි

Admin