Colombo Today Local News

වනවාසලදී රු. මිලියන 20 කට අධික මුදලක් හා පිස්තෝලයක් සමග අයෙක් STF භාරයට.

කැලණිය, වනවාසල ප්‍රදේශයේදී රුපියල් මිලියන 20 කට අධික මුදල්, 1200cc යතුරු පැදියක් හා පිස්තෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම කළ ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසිනි.

පොලීසිය පැවසුවේ, සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) ය වෙත යොමු කළ බවයි.

Related posts

ETCA ගැන ඉන්දු – ලංකා සාකච්ඡා ඇරඹෙයි.. ඉන්දීය දූත පිරිසක් මෙරටට එයි

colombotoday

පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලනඥයන් සිටිනවා ද? ජනතාව තුළ සැකයක් මතු වෙලා

colombotoday

සඳුදා බස්නාහිර පළාත සම්පූර්ණයෙන් විවෘත කෙරේද ?

colombotoday

රට අරාජිකයි, දේශීය ලේබලයෙන් එන්නේ ජාත්‍යන්තර අතපෙවීමක්

colombotoday

වරායේ අක්‍රමිකතා පාලනයට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක්

colombotoday

මෙතෙක් කල් බාර ගත්තේ නැති කිසි දෙයක් දැන් බාර ගන්න සූදානම් නැහැ – රනිල් වික්‍රමසිංහ

colombotoday