Colombo Today Local News

හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී මිරිහානේ සැකකරුවන් හඳුනා ගැනීමට තවම බැරි වෙයි

මිරිහාන විරෝධතාවයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 6 දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී හඳුනා ගැනීමට නොහැකිව ඇත.

ඒ අනුව සැකකරුවන් 6 දෙනා ඇප මත මුදා හැර තිබේ.

මිරිහාන උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගෙන ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කළ 21 දෙනෙකු පුද්ගලික ශරීර ඇපමත මුදා හැරුණු අතර තවත් 06 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

Related posts

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කෙරේ

colombotoday

තිරුකුමාර් නඩේෂන් ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දීමක්

colombotoday

හිටපු නගරාධිපතිගේ නිවසට නිරුවතින් ආ පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක්

Admin

උතුර හෙල්ලූ හිටපු කොටි 07ක් ආයුධත් සමග අත්අඩංගුවට !

colombotoday

හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (Video)

colombotoday

“LTTE ය පටන්ගත්ත විදියටම එන්නයි හදන්නේ.. ඒක කාටවත් නැ කියන්න බෑ” – පොලිස්පති

colombotoday