Colombo Today Local News

ආගමන විගමන නිලධාරීන් 450කට කොවිඩ් එන්නත

ආගමන විගමන නිලධාරීන් 450 දෙනෙකුට ද අද(20) දින කොරෝනා මර්දන එන්නත ලබා දීමට තීරණය කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා සඳහන් කළේ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද එම එන්නත් ලබා දීමට පියවර ගන්නා බවය.

Related posts

කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ ගබඩාවක් ගිනි ගනී

Admin

පාකිස්තාන අගමැති රැගත් යානයට ඉන්දීය ගුවනින් පියාසර කිරීමට අවසර

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය ගැන බ්‍රිතාන්‍යය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලීමක්

colombotoday

මද්‍රසා අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගන්නවා. ඇමති අකිල විරාජ් පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday

මත්පෙති සමග අයෙක් වත්තලදී අල්ලයි

colombotoday

බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

colombotoday