Covid 19

නුවරඑළියේ ළමා නිවාසයක 45ට කොවිඩ්

නුවරඑළිය නගරයේ පිහිටි ළමා නිවාසයක 45 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය අසාදනය වී ඇති අතර එම හේතුවෙන් අදාළ ළමා නිවාසය තාවකාලිකව වසාදැමීමට කටයුතු කර තිබේ.

නුවරඑළිය නගරයේ හාවාඑළිය ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක සිටි ළමුන් 37 දෙනෙකුට සහ එම ළමා නිවාසයේ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු වෛරසය අසාදනය වි ඇති බව වෙත වේ.

එම ළමා නිවසයේ ළමුන් 08 දෙනෙකුට මිට පෙර කොවිඩ්-19 වෛරසය ආසාදනයවිම නිසා එම ළමා නිවාසයේ සිටි අනෙක් ළමුන් සහ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමුකර තිබුණි.

Related posts

ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

colombotoday

පොලොන්නරු දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාධිතයින්ගේ සීග්‍ර වර්ධනයක්

colombotoday

කොවිඩ් ආසාදිතයන් රෝහල් ගත වීමේ ප්‍රවණතාවක්.

colombotoday

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

colombotoday

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday

ඇමෙරිකානුවෙන් නිපදවූ කොරෝනා එන්නත සාර්ථකව අත්හදා බලයි

colombotoday