Colombo Today Local News

රාජාංගණය ගොවි ජනතාව තාවකාලිකව සටන ජය ගනී..

රාජාංගණය වැව මූලික කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

වැව් ජලය චීන පෞද්ගලික සමාගමකට ලබා දෙන්නේ යැයි චෝදනා කරමින් ප්‍ර දේශවාසී ගොවි ජනතාව ඊයේ 01 දා තඹුත්තේගමදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබුණු අතර පොලිසිය හා විරෝධතාකරුවන් අතර එහිදී ගැටුමක් ද ඇතිවිය.

Related posts

මුල්ලේරියාවේ භූගත බංකරයක සැඟව සිටි ‘චීටි’ STF අත්අඩංගුවට

colombotoday

අනුර කිවුවේ බොරු රේගුවෙන් විශේෂ ප්‍රකාශයක්

Admin

ආගමන විගමන නිලධාරීන් 450කට කොවිඩ් එන්නත

colombotoday

සයිටම් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි !

colombotoday

“කාගෙත් පෙම්වතී හකීම්, ආණ්ඩුවේ ‍ලොක්කන්ගෙන් ගත් මුදල් මැලේෂියා බැංකුවල” – සාලිගෙන් හෙළිදරව්වක්

colombotoday

රුවන් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්.

colombotoday