Colombo Today Local News

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්, කොටි හිතවාදීන්ට එරෙහිව නැගී සිටී.. ලන්ඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා

බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ඊයේ  (24)  ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී  විරෝධතා ව්‍යාපාරයක්  සංවිධානය කර තිබුණා.

මෙම උද්ඝෝෂණයේ  අරමුණ වුයේ  එල්.ටී.ටී.ඊ. සංවිධානය බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධානයක් උවද  එරටදී  දෙමළ ඩයස්පෝරා සාමාජිකයින් විසින් ප්‍රභාකරන්ගේ ඡායාරූප සහ එල්.ටී.ටී.ඊ. ධඡය සහිත සිහින ඉලාම්  සිතියමක් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරමින් සහ ශ්‍රී ලංකා යුධ හමුදාව යුධ අපරාධ සිදු කර බවට ප්‍රකාශ කරමින් විවිධ ව්‍යාජ වාර්තා සකසමින් කරගෙන යන අසත්‍ය  ප්‍රචාර පිලිබදව එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ සහ එරට ජනතාව දැනුවත් කිරීමයි.

 

Related posts

ඉන්දිය ජාතික ප්‍රධාන අරක්කැමියා අවන්හලකදී ඝාතනය කරලා

Admin

ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ගන්නේ නෑ

Admin

නැගෙනහිර පුරාවිද්‍යාත්මක උරුම රකින්න ජනාධිපති කාර්ය සාධක බලකායක්. දෙරණ සභාපති දිලිත් ජයවීරටත් සාමාජිකත්වය.

colombotoday

බංග්ලාදේශය ලකුණු 178කට සීමා විය

Admin

ජපානයේ භුමිකම්පවලින් ශ්‍රී ලාංකිකයින් 200 කට අසන්න පිරිසකට බලපෑම්

colombotoday

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ගත් බව කියන නඩුවේ වරදකරු වූ ඇමති ප්‍රසන්නට අධිකරණය නියම කළ දඬුවම

colombotoday